CineVibes
Initializing Experience...
Initializing Experience...



ඉස්කෝලේ ග්රැජුවේෂන් එක දවසේ හැමෝම ඉස්සරහා කතාව කරන්න ආපු ඩෙනිස් කියන පිස්සු නර්ඩ් කොල්ලා, ස්ටේජ් එකට නැගලා මුළු ඉස්කෝලෙටම ඇහෙන්න කියනවා එයා ඉස්කෝලේ ජනප්රියම චියර්ලීඩර් වෙන බෙත් කූපර්ට ආදරෙයි කියලා! කිසිම කෙනෙක් හිතපු නැති විදිහට කරපු මේ වැඩෙන් පස්සේ මුළු හෝල් එකම හොල්ලලා යනවා. හැබැයි හොඳම හරිය පටන් ගන්නේ එතනින් පස්සේ, මොකද බෙත් එදා රෑ ඩෙනිස්ගේ ගෙදර වෙන පාටියට එන්න සෙට් වෙන නිසා!
ඊටපස්සේ පටන් ගන්නේ රෑ තිස්සේ දිවෙන පිස්සු හැදෙන ඇඩ්වෙන්චර් එකක්. බෙත්ගේ ඇඟට ගොඩවෙන පරණ සයිකො කොල්ලා මේ දෙන්නව මරන්න පස්සෙන් පන්නද්දී, යාළුවෝ සෙට් එකත් එක්ක මුළු ටවුන් එකම දෙවනත් වෙන විදිහට අමුතුම අත්දැකීම් ගොඩකට මූණ දෙන්න වෙනවා. ඩෙනිස්ට එයාගේ හීනවල කුමාරිගේ හිත දිනාගන්න පුළුවන් වෙයිද, නැත්නම් මේ පිස්සු රෑ ඉවර වෙන්නේ ලොකු විනාශයකින්ද? පට්ටම කොමඩියක් එක්ක යන මේ සුපිරි ෆිල්ම් එක CineVibes.lk එකෙන් දැන්ම බලන්න!


















Be the first to comment!