CineVibes
Initializing Experience...
Initializing Experience...



හිමෙන් මිදුණු ආක්ටික් මුහුද යටදී ඇමෙරිකන් සබ්මරීන් එකක් එකපාරටම නැතිවෙලා යනවා. මේක හොයාගෙන යන USS Arkansas සබ්මරීන් එකේ අලුත් කැප්ටන් ජෝ ග්ලාස්ට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්නවත් බැරි විදියේ පට්ටම කෙළියකට. රුසියාව ඇතුළෙන්ම දරුණු කුමන්ත්රණයක් කෙරීගෙන යනවා කියලා එයාට තේරෙද්දී මුළු ලෝකෙම ලොකුම අර්බුදයකට වැටිලා ඉවරයි.
රුසියානු ජනාධිපතිව පැහැරගෙන තුන්වෙනි ලෝක යුද්ධයක් පටන්ගන්න හදන මේ කුමන්ත්රණය නවත්තන්න කැප්ටන් ජෝට නේවි සීල් ටීම් එකත් එක්ක එකතුවෙලා හතුරන්ගේ මුහුදු සීමාවෙන් රහසින් ඇතුළු වෙන්න වෙනවා. මුළු ලෝකෙම ඉරණම විසඳෙන මේ පිස්සු හැදෙන මිෂන් එක ගොඩදාගන්න මේ සෙට් එකට පුළුවන් වෙයිද? නැත්නම් මුළු ලෝකෙම ගිනි ගොඩක් වෙලා නවතීද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















