CineVibes
Initializing Experience...
Initializing Experience...



ඝන කැලෑවක් මැද තියෙන අමුතුම විදියේ ප්‍රථිකාර මධ්‍යස්ථානයකට ඩයනාව එයාගේ මහත්තයා එක්කන් යන්නේ එයාට වෙච්ච ලොකු මානසික කඩාවැටීමකට බෙහෙත් කරන්න. හැබැයි අමුතුම දේ කියන්නේ, තමන් මෙතනට ආවේ ඇයි කියලා ඩයනාට පොඩ්ඩක්වත් මතක නෑ! ඒත් එක්කම එයාට පරණ මතකයන් හෙමින් හෙමින් ආයේ මතක් වෙන්න පටන් ගන්නවා.
ඔන්න ඔහොම මතකය ආපහු එද්දී තමයි ඩයනා දැනගන්නේ එයාගේ කසාදේ පිටිපස්සේ තිබුණු පිස්සු හැදෙන අඳුරු රහස් ටික! මහත්තයා ඇත්තටම එයාව සනීප කරන්න හදනවාද නැත්තම් මේක පිටිපස්සේ ඊට වඩා මාරම ලොකු ගේම් එකක් තියෙනවාද? මේ පට්ටම Psychological Thriller එක දැම්මා CineVibes.lk එකෙන් බලන්න. ඩයනාට මේ අමුතු ගේම් එකෙන් බේරෙන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.









