CineVibes
Initializing Experience...
Initializing Experience...



අනාගතයේ තියෙන මාරම ලස්සන නගරයක් එකපාරටම අද්භූත මීදුමකින් වැහිලා යනවා. ඒ මීදුමත් එක්කම නගරයට කඩා වදින්නේ ඇස්වලට පේන්නේ නැති, ඒත් දරුණු විදිහට මිනිස්සුන්ව මරලා දාන භයානක යක්ෂයෙක්. මේ මහා විනාශය අස්සේ තමන්ගේ තාත්තව හොයන්න දඟලන කෙල්ලෙක්ට, තමන්ගේ දුවව අපායෙන් බේරගන්න මාරම ගේමක් දෙන ඇමරිකන් ආමි එකේ සුපිරි පොරක් සෙට් වෙනවා.
මේ දෙන්නට මුහුණ දෙන්න වෙන්නේ ලේසිපාසු සතුරෙක්ට නෙවෙයි. මීදුම අස්සේ හැංගිලා ඉන්න ඒ අද්භූත බලවේගයෙන් බේරිලා, තමන්ගේ ආදරණීයයන්ව බේරගන්න මේ දෙන්නට අපායටම යන්න වෙනවා. පිස්සු හැදෙන VFX එක්ක ඇඟ කිලිපොලා යන මේ පට්ට ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න. මේ මාරක මීදුමෙන් බේරිලා තමන්ගේ පවුලේ අයව බේරගන්න මුන් දෙන්නට පුළුවන් වෙයිද? නැත්නම් මුළු නගරයම මේ අපායට බිලිවෙලා යයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















