CineVibes
Initializing Experience...
Initializing Experience...



පොඩි ගමක ඉන්න එකම වෙද නෝනා තමයි හෙලේනා කියන්නේ. ගමේ හැමෝම බෙහෙත් ගන්න එයා ළඟට ආවට, හෙලේනා කාටත් හොරෙන් කරන්නේ පිස්සු හැදෙන වැඩක්. එයා ළඟට එන ගැබිනි අම්මලාගේ මහත්තයලා එක්ක හොරෙන් යාළු වෙන එක තමයි මෙයාගේ රහස් ජොබ් එක. හැබැයි දවසක් මේ රහස එක අසරණ ගැබිනි අම්මා කෙනෙක්ට මාට්ටු වෙලා, ඒ වෙන ෂොක් එකටම ඒ අම්මයි බඩේ හිටපු බබයි දෙන්නම නැති වෙනවා.
මේ සිදුවීමත් එක්ක මුළු ගමම ගිනි ගන්නවා මචංලා! තමන්ගේ බිරින්දෑවරුන්ව බලාගන්න ආපු හෙලේනා කරපු බලු වැඩේට ගමේ මිනිස්සු එකතු වෙලා එයාගෙන් පලිගන්න පටන් ගන්නවා. මුළු ගමම එයාට විරුද්ධව නැගිටිද්දී හෙලේනාට මේ මරණීය තර්ජනයෙන් බේරිලා පණ බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් ගමේ මිනිස්සු එයාගෙන් ලේ වලින්ම පලිගනියිද කියලා දැනගන්න දැන්ම CineVibes.lk එකෙන් මේ සුපිරි ත්රිලර් එක සෙට් වෙලාම බලන්න!






Be the first to comment!