
Watch Online
Powered by


WEB-DL 5.0
Heer Sara
0 Views
0 Downloads
0 Sub Downloads
කෙල්ලෝ දෙන්නෙක් කිසිම ප්ලෑනක් නැතුව, බයික් එකක නැගලා පොන්ඩිචෙරි බලා යන්න පාරට බහින්නේ මුළු සමාජයටම කැරලි ගහන්න වගේ. එක කෙල්ලෙක් යන්නේ එයාගේ නැතිවුණු අම්මව හොයාගෙන හිත හදාගන්න, අනෙක් කෙල්ල යන්නේ මඟුල් ගෙදරක හැංගිලා තියෙන ලොකුම රහසක් හෙළි කරන්නයි. පාර පුරාම පිස්සු හැදෙන බාධක, බඩ පැලෙන හිනාවල් වගේම සිරාම බැඳීමක් එක්ක මේ ගමන මුළුමනින්ම උඩුයටිකුරු වෙලා යනවා.
තමන් කවුද කියලා හොයාගෙන යන මේ පට්ට ගමනේදී පරිසරයට ආදරේ කරන අලුත්ම විදිහක් වගේම තමන්ගේ වටිනාකම මේ දෙන්නා තේරුම් ගන්නවා. හැබැයි ගමනාන්තයට ළඟා වෙද්දී මුහුණ දෙන්න වෙන අනපේක්ෂිත දේවල් හින්දා මේ දෙන්නට තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් වෙයිද, නැත්නම් හැමදේම එතනින්ම ඉවර වෙලා යයිද?
Description ByDhanuka kavishka.
Subtitle Bycinemx.lk
Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!