CineVibes
Initializing Experience...
Initializing Experience...



White Castle එකෙන් පට්ට කෑමක් කෑවාට පස්සේ අපේ හැරල්ඩ්යි කුමාර්යි සෙට් වෙන්නේ හැරල්ඩ් ආදරේ කරන කෙල්ල පස්සෙන් ඇම්ස්ටර්ඩෑම් යන්න. ඒත් ප්ලේන් එක ඇතුලෙදි කුමාර් කරපු පිස්සු වැඩක් නිසා මුළු ප්ලේන් එකම අල වෙලා, මූව ත්රස්තවාදියෙක් කියලා අල්ලගන්නවා. ඊටපස්සේ මුන් දෙන්නව කෙලින්ම යවන්නේ ලෝකයේ තියෙන බයානකම Guantanamo Bay හිරගෙදරට!
හැබැයි ඉතින් අපේ පිස්සු කොල්ලෝ දෙන්නා නිකන් ඉඳියිද? ඕන එකක් කියලා Guantanamo Bay එකෙනුත් පැනලා දිව්වට පස්සේ, මුන් දෙන්නව අල්ලන්න Homeland Security එකෙන් පිස්සු හැදෙන පස්සෙන් පන්නන ගේමක් දෙනවා. මුළු රටම මුන් දෙන්නව හොයද්දී, මේ පිස්සු ආතල් ගමන කෙළවර වෙන්නේ කොහොමද? හැරල්ඩ්ට එයාගේ ආදරේ හම්බවෙයිද, නැත්තම් ආයෙත් කූඩුවටම සෙට් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















