CineVibes
Initializing Experience...
Initializing Experience...



Gonjiam: Haunted Asylum - අත්හැර දැමූ මානසික රෝහලේ බිහිසුණු සජීවී විකාශය...
හොල්මන් කතා ගැන වෙබ් සීරීස් (horror web series) එකක් කරන තරුණ පිරිසක්, තමන්ගේ අලුත්ම Live විකාශය වෙනුවෙන් තෝරගන්නේ කවුරුත් යන්න බය, අත්හැරලා දාපු පරණ මානසික රෝහලක්.
මුලින්ම මේක views ගන්න කරන සාමාන්‍ය වීඩියෝ එකක් විදිහට පටන් ගත්තත්, මේ අඳුරු ගොඩනැගිල්ල ඇතුළට යන්න යන්න දේවල් සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා. එයාලා කවදාවත් හිතපු නැති, බලාපොරොත්තු නොවුණු තරමේ බිහිසුණු අත්දැකීම් ගොඩකට මේ අයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම මේ පරණ රෝහල ඇතුළේ මොනවද හැංගිලා තියෙන්නේ? මේ සෙට් එකට පණ පිටින් එළියට එන්න පුළුවන් වෙයිද?
ඇඟ කිලිපොළා යන, බය උපරිමයටම දැනෙන මේ සුපිරි Horror ෆිල්ම් එක රසවිඳින්න, දැන්ම Cinevibes.lk එක්ක සෙට් වෙන්න!




















Be the first to comment!