CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේ පස්වෙනි කසාද සංවත්සරය දවසෙම තමන්ගේ ලස්සන නෝනා එකපාරටම නැති වුණොත් මොකද හිතෙන්නේ? නික්ට වුණෙත් අන්න ඒ වගේ පිස්සු හැදෙන දෙයක්. ගෙදර ලේ පාරවල් විතරක් ඉතුරු වෙලා නෝනාව හොයාගන්නවත් නැති වෙද්දී, මුළු මීඩියා එකමයි පොලිසියයි මේ ගෙදර වටකරනවා. හැබැයි වෙලාව යන්න යන්න හැමෝගෙම සැකය කැරකෙන්නේ වෙන කාටවත් නෙමෙයි, කෙලින්ම නික්ගේ පැත්තට!
නික් තමන් වැරදිකාරයෙක් නෙමෙයි කියලා පෙන්වන්න හදන තරමටම එයාගේ හංගපු බොරු එකින් එක එළියට එන්න පටන් ගන්නවා. නෝනාගේ ඩයරි එකෙන් එළියට එන රහස් එක්ක මුළු ලෝකෙම හිතන්නේ නික් තමයි මේක කළේ කියලා. ඇත්තටම නික් කියන්නේ තමන්ගේම නෝනාව මරපු එකෙක්ද? නැත්නම් මේක පිටිපස්සේ ඊට වඩා පට්ටම දරුණු ගේම් එකක් තියෙනවද? පිස්සු හැදෙන මේ mystery එකේ ඇත්ත දැනගන්න දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















