Back to Home
Click to play
Watch Online
Powered byLogo
WEB-Rip 6.0

Furious Attack

2026 1h 17mAction
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

තමන්ගේ පණ වගේ ආදරේ කරන දුවව කවුරුහරි පැහැරගෙන ගියොත් තාත්තෙක් මොන වගේ තීරණයක් ගනීවිද? ඒත් මේ තාත්තා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, කලින් සුපිරි ගේම් ගහපු හිටපු විශේෂ බලකායේ දරුණුම කොමාන්ඩෝ කෙනෙක්. තමන්ගේ දුවව හොයාගෙන මෙයා උතුරු මියන්මාරයේ දරුණුම කැලෑ අස්සේ තියෙන, මිනිස්සුන්ව රවට්ටන වංචාකාර කල්ලියක් සහ මිනිස් අවයව ජාවාරම් කරන පාතාලයේ මහා මකර කටට තනියම පනිනවා.

එකෙක් නෙවෙයි සෙට් එකක්ම ආවත් කුඩු වෙලා යන්න ගහන පට්ටම ඇක්ෂන් සටන් පෙළක් තමයි මේකේ තියෙන්නේ. මුළු මියන්මාරයම හොල්ලන මහා අපරාධකාර බොස් එක්ක කරන අවසාන මරණීය සටනෙන් මේ තාත්තට තමන්ගේ දුවව පණ පිටින් බේරගෙන ආපහු එන්න පුළුවන් වෙයිද? පිස්සු හැදෙන සුපිරිම ඇක්ෂන් අත්දැකීමක් ගන්න දැන්ම CineVibes.lk එක්ක සෙට් වෙලා මේක බලන්නකෝ!

Description ByDhanuka kavishka.
Subtitle Bylksubs.com

Comments (0)

Be the first to comment!