
Watch Online
Powered by


WEB-Rip 6.5
Fragmentos
0 Views
0 Downloads
0 Sub Downloads
💔 ආදරය, රණ්ඩු සහ බිඳී යන විවාහයක කතාවක්!
තම විවාහ ජීවිතය නැවතත් බේරාගැනීමේ බලාපොරොත්තුවෙන් ඩියේගෝ තම බිරිඳ ඇල්බා සමඟ ලන්සාරෝටේ දූපතට සංචාරයක් ආරම්භ කරයි. නමුත් ඔවුන්ගේ සම්බන්ධතාවය තුළ ආදරයට වඩා ඇත්තේ නිරන්තර රණ්ඩු, මානසික පීඩනය සහ එකිනෙකාට රිදවීම් පමණයි. වෙනත් පුද්ගලයන් සමඟ ඇතිවන සම්බන්ධතාත් සමඟ ඔවුන්ගේ විවාහ ජීවිතය තව තවත් අවුල් ජාලයක් බවට පත්වෙයි. තමන්ගේම හැසිරීම නිසා මේ සම්බන්ධතාවය බිඳ වැටෙන බව නොදැන, ඇල්බා තවදුරටත් තම හැඟීම් සඟවාගෙන සිටියි. අවසානයේ මේ සංචාරය ඔවුන්ගේ ආදරයට නව ආරම්භයක් ලබා දෙයිද? නැත්නම් ඔවුන්ගේ විවාහයේ අවසානය සනිටුහන් කරයිද?
🎬 තවත් චිත්‍රපට විස්තර සහ නවතම සිනමා තොරතුරු සඳහා පිවිසෙන්න — CineVibes.lk
Description ByDhanuka kavishka.
Subtitle ByDhanuka kavishka.
Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!