CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේම පවුලේ සාමාජිකයෙකු ගැනවත් විශ්වාස කරන්න බැරි තරමට අභිරහස්වලින් පිරුණු කතාවක් තමයි Forgotten. Jin-seok තමන්ගේ දෙමාපියන් සහ වැඩිමහල් සහෝදරයා සමඟ අලුත් නිවසකට පදිංචියට යනවා. නමුත් එක් රාත්රියක ඔහුගේ සහෝදරයා පැහැරගෙන යන අතර, දින 19කට පසුව නැවතත් නිවසට පැමිණෙනවා. පුදුමයට කරුණ නම්, ඒ කාලය තුළ සිදුවුණු කිසිවක් ඔහුට මතක නැති බව පැවසීමයි.
කාලයත් සමඟ සහෝදරයාගේ හැසිරීමේ සිදුවන අමුතු වෙනස්කම් සහ නිවස තුළ සිදුවන සැකකටයුතු දේවල් නිසා Jin-seokට තමන් දන්නා සියල්ල ගැනම සැකයක් ඇති වෙනවා. අවසානයේ ඔහු සොයා යන්නේ තමන්ගේම ජීවිතය උඩුයටිකුරු කළ හැකි භයානක රහසක්. ඇත්තටම දින 19ක් තුළ සිදුවුණේ මොකක්ද? නැවත පැමිණියේ ඔහුගේ සැබෑ සහෝදරයාමද?
Forgotten (2017) දැන් CineVibes වෙතින් නරඹන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















