CineVibes
Initializing Experience...
Initializing Experience...



මචංලා, Davenport කියන ප්රබල ඉංග්රීසි පවුලට අලුතෙන් එන සේවකයෙක්, ඒ පවුලේ ඉන්න බාලම දුව එක්ක ලොකු ආදර පටලැවිල්ලක් හදාගන්නවා. හැබැයි මේ ගෙදර වෙන්නේ ඒක විතරක් නෙවෙයි. එක පැත්තකින් පවුලේ ලොකු දුවගේ මඟුල නාගෙන එහෙම්පිටින්ම චොර වෙද්දී, අනික් පැත්තෙන් මේ පවුලේ අය අතරේ ඇතුලෙන් ලොකු ගේම් ටිකක් යන්න පටන් ගන්නවා.
Lord සහ Lady ගේ ඉඳන් මුළු පවුලම එකිනෙකා පරද්දන්න බලන් ඉද්දී මේ වංශවත් ගෙදර ඇතුලේ හිතාගන්නවත් බැරි අවුල් ගොඩක් නිර්මාණය වෙනවා. ඉතින් මේ අලුත් සේවකයගේ රහස් ලව් එක පවුලේ අයට අහුවෙලා සේරම අල වෙයිද? නැත්නම් Davenport පවුලේ කුණු ටික එලියට ඇවිත් මුළු වලව්වම පත්තු වෙයිද කියලා CineVibes.lk එකෙන් දැන්ම සෙට් වෙලාම බලන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















