CineVibes
Initializing Experience...
Initializing Experience...



පාළු හයිවේ එකක් මැදින් තනියම යන ඔටෝමෙටික් ඉලෙක්ට්රික් කාර් එකක් ඇතුලේ කෙල්ලෙක් හිරවෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ කාර් එක පාලනය කරන්නේ හිතාගන්නවත් බැරි මාරාන්තික බලවේගයක්! කාර් එකේ දොරවල් ඔක්කොම ලොක් වෙලා, කෙල්ලට කරගන්න දෙයක් නැතුව යනකොට, එයාගේ ඩිජිටල් ලෝකයේ තියෙන හැම විස්තරයක්ම සිස්ටම් එකෙන් එකින් එක මකලා දාන්න පටන් ගන්නවා.
ලෝකෙටම එයාව අමතක කරවලා, කිසිම ඩේටා එකක් ඉතුරු නොකරන්නේ පට්ටම සල්ලි කාර, දරුණු බිලියනපති දඩයක්කාරයෙක්ගේ අතට එයාව භාර දෙන්න. පණ බයේ කෑගහන මේ කෙල්ලට තමන්ගේ ජීවිතේ බේරගන්න මේ යකඩ හිරගෙදරින් පැනගන්න පුළුවන් වෙයිද? නැත්තම් ඒ දඩයක්කාරයාගේ ගොදුරක් වෙලාම ඉවර වෙයිද? පිස්සු හැදෙන මේ ත්රිලර් එක බලන්න දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙන්න!


Be the first to comment!