CineVibes
Initializing Experience...
Initializing Experience...



පැරණි ග්රීසියේ ඉන්න චූටි මීයෙක්ට ඕන වෙනවා ලෝකය වටේ ගිහින් ලොකු වීරයෙක් වෙන්න. හැබැයි හිතාගන්නවත් බැරි විදියට මුළු නගරයටම බලවත් පොසයිඩන් දෙවියන්ගෙන් ලොකු තර්ජනයක් එනවා. නගරය බේරගන්න ඕන නිසා මේ පුංචි මී පැටියා තමන්ගේ පූස් යාළුවත් එක්ක එකතු වෙලා අමුතුම විදියේ පිස්සු හැදෙන ඇඩ්වෙන්චර් එකකට බහින්නේ කිසිම බයක් නැතුවයි.
හැබැයි මඟ දිගට මූණ දෙන්න වෙන්නේ ලේසි පහසු සත්තුන්ට නෙමෙයි! දරුණු රාක්ෂයෝ, සයික්ලොප්ස්ලා විතරක් නෙමෙයි අතිශය භයානක මුහුදු සත්තුත් මුන්ගේ පස්සෙන් එනවා. මෙච්චර පොඩි මී පැටියෙක්ට පුළුවන් වෙයිද ග්රීක දෙවියන්ගේ කෝපයෙන් මුළු නගරයම බේරගන්න? ඉස්සරහට මොනවා වෙයිද කියලා දැනගන්න දැන්ම CineVibes.lk එකෙන් මේ පට්ට කතාව බලන්න සෙට් වෙන්න!




















Be the first to comment!