CineVibes
Initializing Experience...
Initializing Experience...



ලන්ඩන් වල සීතල පරිසරය මැද්දේ තනි වෙලා, ගෙදරින් දාන ලොකු බලාපොරොත්තු ප්‍රෙෂර් එකයි, අලුත් රටක සංස්කෘතියට හැඩගැහෙන්න තියෙන අමාරුවයි එක්ක ආදිත්‍ය හිටියේ මාරම අසරණ වෙලා. තනිකමෙන් සෑහෙන්න පීඩා විඳපු එයාගේ මුළු ලෝකයම කඩාවැටෙන්න යනකොට තමයි, හිතාගන්න බැරි විදිහට පට්ටම දඟකාර, ජීවිතේ සතුටින් විඳින කදාලිව එයාට හම්බවෙන්නේ. කදාලිගේ පැමිණීමත් එක්ක ආදිත්‍යගේ මේ පළවෙනි සෙමෙස්ටර් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අලුත්ම පැත්තකට කැරකුණා.
හැබැයි මේ ආදරේ ලස්සනට ගලාගෙන යද්දී ආදිත්‍යගේ හිතේ තිබ්බ පරණ බයවල් සහ ගෙදරින් එන බලපෑම් ආයෙත් එයාලගේ මැදට එන්න පටන් ගන්නවා. කදාලිගේ ආදරේ නිසා ආදිත්‍යට තමන්ගේ හීන හැබෑ කරගෙන මේ ප්‍රශ්න වලින් බේරෙන්න පුළුවන් වෙයිද, නැත්නම් ලන්ඩන් වල තනිකම ආයෙත් එයාව බිමටම ඇදලා දායිද? පිස්සු හැදෙන මේ සුපිරි කතාව මොකක් වෙයිද කියලා දැනගන්න දැන්ම CineVibes.lk එකට සෙට් වෙලාම බලන්නකෝ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.









