CineVibes
Initializing Experience...
Initializing Experience...



Iris කියන්නේ ජීවිතේ අඳුරු අත්දැකීමකට මුහුණ දීලා ඉන්න කාන්තාවක්. දවසක් වනාන්තරයකදී ඇයට Richard කියන අමුතු පුද්ගලයාව මුණගැහෙනවා. මුලින් උදව් කරන්න ආපු කෙනෙක් වගේ පෙනුණත්, වැඩි වෙලාවක් යන්න කලින් Richardගේ සැබෑ අරමුණ ඇයට තේරුම් යනවා. ඔහු ඇගේ සිරුර ක්රමයෙන් පණ නැති කරන ඖෂධයක් ලබා දීලා, ඇයව මරණයෙන් බේරෙන්න බැරි තරම් භයානක තත්ත්වයකට ඇද දමනවා.
කාලය වේගයෙන් ගෙවෙද්දී, තමන්ගේ ශරීරය ක්රියා කිරීම නතර වෙන්න කලින් බේරෙන්න Irisට තියෙන්නේ ඉතාමත් සීමිත වෙලාවක් විතරයි. කතා කරන්නවත්, හරියට චලනය වෙන්නවත් බැරි තත්ත්වයක ඉඳගෙන ඇයට මේ මාරාන්තික ක්රීඩාවෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? අවසානය දක්වාම tension එක තියාගන්න survival thriller එකක් තමයි Don't Move.




















Be the first to comment!