CineVibes
Initializing Experience...
Initializing Experience...



ඩියා කියන්නේ හරිම නිහඬ, තනියම ඉන්න කැමති කෙල්ලෙක්. එයාගේ ඒ පාලු ලෝකෙට හදිස්සියේම එළියක් අරන් එන්නේ කැම්පස් එකේදී හම්බෙන රෝහිත්. රෝහිත්ට හිතින් පණ ඇරලා ආදරේ කළාට, ඒක කටක් ඇරලා කියන්න තරම් හයියක් ඩියාට නෑ. අවුරුදු ගණන් තිස්සේ එයා මේ ආදරේ හිත ඇතුලෙම හිරකරගෙන පෙම් කරනවා.
ඔහොම ඉද්දි තමයි හිතාගන්නවත් බැරි විදියට ඩියාගේ මුළු ලෝකෙම කඩුප්පු කරවන සිදුවීමක් වෙන්නේ. හදවත කඩලා විසිකරන තරම් ලොකු වේදනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙන ඩියාට, ආයෙමත් ආදරේ විඳින්න අවස්ථාවක් හම්බෙයිද? එහෙමත් නැත්තම් ආදරේ කියන්නේ එයාට කවදාවත් හිමි නැති හිස් හීනයක් විතරක් වෙයිද? මේ පිස්සු හැදෙන පට්ටම ඉමෝෂනල් ලව් ස්ටෝරි එක අදම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.

