CineVibes
Initializing Experience...
Initializing Experience...



දේව් කියන්නේ කිසිම දේකට සෙකන්ඩ් වෙන්නේ නැති, තමන්ගේ හීන පස්සේ පිස්සුවෙන් වගේ දුවන පට්ටම කොල්ලෙක්. එයාට ඕන කරන්නේ තමන් ආස කරන දේවල් වෙනුවෙන් ඕනම කට්ටක් කාලා හරි ඒ දේ දිනාගන්න. හැබැයි එයා හිතපු නැති විදිහට එයාගේ ආදරේ සහ හීන ඉස්සරහට ලොකුම ලොකු බාධක ගොඩක් කඩාගෙන වැටෙනවා. මුළු ලෝකයම එකතු වෙලා දේව්ව වට්ටන්න හදද්දී, තමන්ගේ ආසාවන් වෙනුවෙන් හැමෝටම විරුද්ධව තනිවම සටන් කරන්න මේ කොල්ලට සිද්ධ වෙනවා.
කාර් රේසිං, ඇඩ්වෙන්චර් සෙට් එකක් එක්ක යන මේ සුපිරි ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න. දේව් තමන්ගේ ආදරේ සහ හීන දිනාගන්න කරන මේ පිස්සු හැදෙන සටන කොහෙන් කෙළවර වෙයිද? හැමෝම පරද්දලා එයාට තමන්ගේ හීනෙට යන්න පුළුවන් වෙයිද, නැත්නම් හැමදේම නැති වෙලා යයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.

















