Back to Home
Click to play
Watch Online
Powered byLogo
BluRay 6.318+

Death Race

2008 1h 45mAction
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

හිතලා බලන්නකෝ හිරගෙවල් පිරිලා ඉතිරිලා යනකොට, ඒ සිරකරුවන්ව පාවිච්චි කරලා ලෝකෙටම පේන්න මාරාන්තික රේස් එකක් හැදුවොත්? මේක නිකන්ම රේස් එකක් නෙවෙයි මචංලා. මැෂින් ගන්, බෝම්බ හයි කරපු පිස්සු හැදෙන සුපිරි කාර් වලින් එකිනෙකා මරාගෙන දුවන "ඩෙත් රේස්" එකක්! මුළු ලෝකෙම ටීවී එක ඉස්සරහට වෙලා ලේ පිපාසයෙන් බලන් ඉන්නේ මේ මරණයේ සෙල්ලමෙන් කවුද බේරෙන්නේ කියලා බලන්නයි.

මේ නරකාදියට අහක ඉන්න සුපිරි ඩ්‍රයිවර් කෙනෙක්ව බොරු චෝදනාවකට හිර කරලා ගෙනත් දානවා. එයාට තමන්ගේ බිරිඳ මරපු පලිය ගන්න වගේම නිදහස දිනාගන්න නම් මේ මරණයේ රේස් එක දිනන්නම වෙනවා. හැම පැත්තෙන්ම එන වෙඩි උණ්ඩ, බෝම්බ ප්‍රහාර මැදින් තමන්ගේ හතුරන්ව පරද්දලා එයාට මේ රේස් එක ඉවර කරන්න පුළුවන් වෙයිද? නැත්නම් මේක එයාගෙත් අවසානය වෙයිද? සෙට් වෙලාම බලන්නකෝ මොකද වෙන්නේ කියලා!

Description ByKeshara Liyanaarachchi
Subtitle ByBaiscope.lk

Movie Stills

Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still

Comments (0)

Be the first to comment!