CineVibes
Initializing Experience...
Initializing Experience...



🔥 Dark Syndicate (2026) 🔥
Chennai නගරය තුළ සිදුවන අභිරහස් Army නිලධාරී ඝාතනයක් පිටුපස සැඟවී ඇති දැවැන්ත කුමන්ත්රණයක් හෙළි කර ගැනීමට Cyber-forensics පරීක්ෂකවරියක් සහ ඇගේ Major සැමියා දරන උත්සාහය වටා ගෙතෙන ත්රාසජනක Tamil Crime/Thriller චිත්රපටයකි. 🔥
අභිරහස්, පරීක්ෂණ සහ අනපේක්ෂිත සිදුවීම්වලින් පිරුණු Dark Syndicate (2026) දැන් CineVibes.lk හරහා රසවිඳින්න! 🎬🍿
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.