
Watch Online
Powered by


WEB-Rip 6.818+
Danger Close: The Battle of Long Tan
0 Views
0 Downloads
0 Sub Downloads
යුද පිටියකට අඩියක්වත් තියලා නැති, කිසිම පළපුරුද්දක් නැති තරුණ කොල්ලෝ සෙට් එකක් 1966 වියට්නාම් යුද්ධයේ දරුණුතම සටනකට මැදි වෙනවා. ලෝන්ග් ටෑන් කියන රබර් වත්තක් ඇතුළේ ඩෙල්ටා කම්පැනි එකේ කොල්ලෝ සියයක් වගේ පොඩි පිරිසක් කොටු වෙද්දී, උන්ව සමූලඝාතනය කරන්න දහස් ගණනක සතුරු හමුදාවක් හැම පැත්තකින්ම වට කරනවා. මහා වරුසාවක් මැද, වෙඩි උණ්ඩ සහ බෝම්බ ප්‍රහාරවලින් මුළු රබර් වත්තම එකම ලේ විලක් වෙද්දී මේ අසරණ කොල්ලන්ට බේරෙන්න කිසිම පාරක් නැති වෙනවා.
මචංලා මේකේ තියෙන සටන් දර්ශන ටික දැක්කම පිස්සු හැදෙනවා, ඇඟ කිලිපොලා යනවා අනිවාරෙන්. උදව්වට කවුරුත් එන්නේ නැතිව, පතොරම් පවා ඉවර වේගෙන යනකොට, මේ දරුණු මරණයේ සටනෙන් මේ අසරණ කොල්ලෝ ටිකට පණ බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් හැමෝම එතනම වළලන්න වෙයිද?
Description ByDhanuka kavishka.
Subtitle BySubz.lk
Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!