CineVibes
Initializing Experience...
Initializing Experience...



පරණ, බය හිතෙන මහ ගෙදරක අහම්බෙන් හම්බෙන අද්භූත පෙට්ටියක් ඇරපු කෙල්ලෙක්ට වෙන විපතක් වටා තමයි මේ පට්ට කතාව යන්නේ. ඒ පෙට්ටිය ඇතුලෙ හිරවෙලා තිබ්බ අතීතයේ දරුණුම යක්ෂ බලවේගය එලියට පැනලා මේ අහිංසක කෙල්ලගේ ඇඟට රිංග ගන්නවා. එන්න එන්නම මේ යක්ෂයා කෙල්ලව සම්පූර්ණයෙන්ම ගිලගන්න හදද්දී, ගෙදර අයට තේරෙනවා මේක නම් ලේසි පහසු ශාපයක් නෙවෙයි කියලා.
අක්කයි මල්ලියි එකතු වෙලා මේ අසරණ වුණු නංගිව බේරගන්න පුලුවන් හැමදේම කරනවා. අන්තිමේදී මේ දරුණු ශාපය අයින් කරන්න පාස්ටර් කෙනෙක්ගෙත් උදව් ගන්න මුන්ට සිද්ධ වෙනවා. ඒත් මේ යක්ෂ බලවේගය පරද්දන්න එක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මේ යක්ෂ ආත්මයෙන් තමන්ගේ නංගිගේ පණ බේරගන්න මුන්ට පුළුවන් වෙයිද? නැත්නම් මුළු පවුලම මේ සාපෙට බිලිවෙයිද? පිස්සු හැදෙන හොරර් අත්දැකීමක් ගන්න දැම්මම සෙට් වෙන්න CineVibes.lk එක්ක!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.

