CineVibes
Initializing Experience...
Initializing Experience...



රාමන් කියන්නේ නීතිය තමන්ගේ අතට අරන්, ප්ලෑන් කරලා කරපු ෆේක් එන්කවුන්ටර්ස් සහ පොලිස් බලතල වැරදියට පාවිච්චි කරපු අමුතුම විදියේ පොලිස් කාරයෙක්. මෙයා කරපු දේවල් නිසාම රාමන්ගේ අතීතය පිරිලා තියෙන්නේ මහ අඳුරු රහස් වලින්. ඒත් එක්තැනකදී මේ හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නවා. අජූනි මේ ගේම් එකට එන්ටර් වෙලා රාමන් තියන තියන හැම අඩියකටම සුපිරි චැලේන්ජ් එකක් දෙමින් රාමන්ව හොඳටම හිරකරන්න පටන් ගන්නවා.
තමන්ගේ පරණ කුණු එකින් එක එලියට එද්දී, රාමන් කොච්චර ගේම් ගැහුවත් අජූනිගෙන් බේරෙන්න අමාරු වෙනවා. බලයයි නීතියයි අතර මැද වෙන මේ පිස්සු හැදෙන ත්රිලර් සටනින් රාමන්ට ගැලවෙන්න පුළුවන් වෙයිද? නැත්තම් අජූනි ලඟ රාමන්ගේ මුළු ගේම් එකම ඉවර වෙලා යයිද? දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා මේ පට්ට ෆිල්ම් එක අනිවාරෙන් බලන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.













