CineVibes
Initializing Experience...
Initializing Experience...



නාවික හමුදාවෙන් බේරෙන්න පණ බයේ දුවපු මුහුදු හොරු රංචුවකගේ නැව කුඩේ කුඩු වෙලා අමුතුම දූපතකට ගොඩගහනවා. බේරුණා නේද කියලා හුස්මක් ගන්න හදද්දිමයි මුන්ට තේරෙන්නේ, තමන් ඇවිත් තියෙන්නේ නාවික හමුදාවටත් වඩා සිය දහස් ගුණයක් අන්තරායකාරී පිස්සු තැනකට කියලා. මේ දූපතේ ඉන්නේ මිනිස් ලේ පිපාසයෙන් පෙළෙන, කිසිම කෙනෙක්ට හිතාගන්න බැරි භයානක ගුප්ත නිකායක සෙට් එකක්.
ලෝකෙන් වසන් කරපු දරුණු රහසක් මුන් මේ දූපත ඇතුළේ ආරක්ෂා කරනවා. දැන් මුන්ට නීතියෙන් විතරක් නෙවෙයි, ඊටත් වඩා දරුණු යක්ෂයන්ගෙන් බේරෙන්නයි සටන් කරන්න වෙලා තියෙන්නේ. පට්ටම කුතුහලයක් එක්ක ඇඟ කිලිපොලා යන Cursed Waters ෆිල්ම් එක CineVibes.lk එකෙන් දැන්ම බලන්නම ඕන එකක්. මේ මරණීය උගුලෙන් මුන්ට පණ පිටින් බේරිලා යන්න පුළුවන් වෙයිද?






Be the first to comment!