CineVibes
Initializing Experience...
Initializing Experience...



ෆ්ලෝරිඩාවට කඩා වදින මහා බිහිසුණු සුළි සුළඟින් බේරෙන්න හැමෝම පැනලා යද්දී, හේලි විතරක් තමන්ගේ තාත්තව හොයාගෙන ආපහු ගෙදරට යනවා. අන්තිමේදී තුවාල වෙලා සිහිය නැතුව ඉන්න තාත්තව පරණ ගෙදර බේස්මන්ට් එකේ තිබිලා හම්බුණත්, එකපාරටම කඩාගෙන එන මහ වතුර පාරත් එක්ක දෙන්නම එතන හිරවෙනවා. හැබැයි තප්පරයෙන් තප්පරේ වේගෙන් උඩට එන වතුර පාර විතරක් නෙමෙයි මචංලා මෙතන තියෙන එකම ප්රශ්නේ.
ඒ කලුවර වතුර අස්සේ ගොදුරු හොයන බඩගිනි වෙච්ච යෝධ මිනීමරු කිඹුල්ලු රංචුවක්ම මේ දෙන්නව වටකරන්න පටන් ගන්නවා. පොඩ්ඩක් හරි හොලවුනොත් කිඹුලන්ගේ කෑමක් වෙන එක අනිවාර්යයි. කිසිම කෙනෙක්ගෙන් උදව්වක් නැතුව, එලියෙන් එන සැර සුළි සුළඟයි ඇතුලේ ඉන්න රක්ෂස කිඹුල්ලුයි එක්ක සටන් කරලා හේලිටයි එයාගේ තාත්තටයි මේ අපායෙන් පණ පිටින් බේරෙන්න පුළුවන් වෙයිද? පිස්සු හැදෙන බය හිතෙන මේ සුපිරි ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්නකෝ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















