CineVibes
Initializing Experience...
Initializing Experience...



ඇලස්කාවේ තියෙන අතිශය රහසිගත පර්යේෂණාගාරයකින් එකපාරටම කිසිම ආරංචියක් නැතුව සන්නිවේදනය පවා ඇනහිටිනවා. මේ නිසා හමුදාවෙන් පට්ටම වැඩ්ඩෝ ටිකක් ඉන්න බ්ලැක් ඔප්ස් ටීම් එකක් යවනවා එතන තියෙන වැදගත්ම ඩේටා ටික අරගෙන ලැබ් එක සදහටම විනාශ කරලා දාන්න. ඒත් මුන් ලැබ් එක ඇතුළට ගියාට පස්සේ තමයි හිතාගන්නවත් බැරි විදියේ බිහිසුණු දේකට මුහුණ දෙන්න වෙන්නේ.
එතන තිබිලා තියෙන්නේ වෙනත් ග්රහලෝකයකින් ආපු අතිශය භයානක පිටසක්වල වෛරස් එකක්! මෙහෙයුම කරගෙන යද්දීම මේ මාරක වෛරස් එක මුන්ගේ ටීම් එක ඇතුළෙම පැතිරෙන්න ගන්නවා. තමන්ගේම සෙට් එකේ උන් එකිනෙකා මේ භයානක වෛරස් එකට බිලිවෙද්දී, මේ නිරයේ සිරවුණු සෙබළුන්ට පණ බේරගෙන ලැබ් එකෙන් එළියට එන්න පුළුවන් වෙයිද? පිස්සු හැදෙන පට්ටම ක්රියාදාම ටිකක් බලාගන්න දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙන්න!


Be the first to comment!