CineVibes
Initializing Experience...
Initializing Experience...



Caddo Lake කියන අද්භූත වැව ගාව ජීවත් වෙන එක පවුලක පුංචි අවුරුදු 8ක කෙල්ලෙක් එකපාරටම කිසිම හෝඩුවාවක් නැතුව නැතිවෙලා යනවා. මේ සිද්ධියත් එක්ක ඒ පළාතේ ඉස්සර සිද්ධ වුණු අමුතු මරණ කිහිපයක් සහ මිනිස්සුන්ව හොයාගන්න බැරි වුණු අභිරහස් සිදුවීම් මාලාවක ගැට ගැහුණු නූල් බෝලයක් ලිහෙන්න පටන් ගන්නවා. මේකෙන් ඒ පවුලේ අතීතයේ හැංගිලා තිබුණු ලොකුම රහස් එළියට එන්න ගන්නවා මචංලා.
ඇත්තටම මේ වැව ඇතුළේ මොකක්ද වෙන්නේ? නැතිවුණු පුංචි කෙල්ලව හොයාගන්න යනකොට මුළු පවුලෙම ඉරණම උඩුයටිකුරු කරවන මොන වගේ භයානක සත්‍යයක්ද මතු වෙන්නේ? කිසිසේත්ම හිතාගන්න බැරි විදියේ පට්ටම ට්විස්ට් එකක් තියෙන මේ සුපිරි අද්භූත කතාවේ අන්තිමට මොකද වෙන්නේ කියලා දැනගන්න දැන්ම සෙට් වෙන්න. මේ රහස විසඳගන්න මුන් හැමෝටම පුළුවන් වෙයිද?




















Be the first to comment!