CineVibes
Initializing Experience...
Initializing Experience...



ටීවී ෂෝ එකක ඉන්න හුරුබුහුටි, සින්දු කියන තැඹිලි පාට යුනිකෝන් කෙනෙක් එකපාරටම විකාරෙන් පිස්සු වැටිලා ඒ ෂෝ එකේ ඉන්න අනිත් හැමෝවම වෙනස්ම විදියේ මායා ලෝකයක හිරකරගත්තොත් මොකද වෙන්නේ? Buddy කියන්නේ අන්න ඒ වගේ වෙනස්ම, පිස්සු හැදෙන පට්ට විදියේ කතාවක්! බලන් ඉද්දි මේ තැඹිලි පාට අමුතු සතා දවසින් දවස තවත් දරුණු වෙමින් ඒ ලෝකය ඇතුලේ ඉන්න අයට නිරයක් මවනවා.
මේ සපෝටින් කැස්ට් එකට සිද්ධ වෙනවා මේ පිස්සු වැටුණු යුනිකෝන්ගේ අමුතු නීතිවලට යටත් වෙලා කොහොමහරි බේරෙන්න ප්ලෑන් කරන්න. ඒත් මේ විකාර මායා ලෝකයෙන් ගැලවිලා ආපහු එන්න මේ අයට පුළුවන් වෙයිද, නැත්නම් මේ සතාගේ ගොදුරක් වෙලාම ඉවර වෙයිද? අනිවාරෙන් දැම්මම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්නකෝ ඉස්සරහට මොනවා වෙයිද කියලා!




















Be the first to comment!