CineVibes
Initializing Experience...
Initializing Experience...



බින්ටෝගෙ අයියා එකපාරටම හොයාගන්න බැරි විදිහට නැති වෙනවා. කොහේ ගියාද කියලා කිසිම හෝඩුවාවක් නැති වුණාම, බින්ටෝ තීරණය කරනවා කොහොමහරි අයියව හොයාගන්න. හැබැයි තනියම නෙවෙයි, අයියගෙ පිස්සු යාළුවෝ සෙට් එකත් එක්ක. මේ කට්ටිය එකතු වෙලා යන මේ ගමන නිකන්ම නිකන් ගමනක් නෙවෙයි, හිතාගන්නවත් බැරි විදිහේ පිස්සු හැදෙන සුපිරි ඇඩ්වෙන්චර් එකක්.
මඟ දිගට මුහුණ දෙන්න වෙන නොහිතපු කරදර, පට්ට ආතල් වගේම කවදාවත් අමතක නොවන සුපිරිම සිද්ධි ගොඩක් මේ ගමන ඇතුළේ තියෙනවා. හැම තත්පරේකම වෙනස්ම විදිහේ ට්විස්ට් එක්ක යන මේ පට්ට ෆිල්ම් එක දැන්ම අපේ සයිට් එකෙන් බලන්න සෙට් වෙන්න. බින්ටෝට එයාගෙ අයියාව හොයාගන්න පුළුවන් වෙයිද? නැත්නම් මුළු සෙට් එකම ලොකු අමාරුවක වැටෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



