
Watch Online
Powered by


BluRay 6.718+
Body Double
0 Views
0 Downloads
0 Sub Downloads
🎬 Body Double (1984)
රැකියාව අහිමි වූ නළුවෙකු වන ජේක්ට සුඛෝපභෝගී නිවසක තාවකාලිකව රැඳී සිටීමට අවස්ථාවක් ලැබෙනවා. එහිදී අසල්වැසි කාන්තාවක් සම්බන්ධ අභිරහස් සිදුවීම් කිහිපයක් ඔහුගේ අවධානයට ලක් වෙනවා. කුතුහලය නිසා ඒවා පිළිබඳ සොයා බැලීමට පටන් ගන්නා ජේක්, තමන් නොසිතූ භයානක රහස් සහ කුමන්ත්‍රණයකට මැදි වනවා. අභිරහස, සැකය සහ ත්‍රාසය පිරුණු මෙම චිත්‍රපටය ඔබට වෙනස්ම සිනමා අත්දැකීමක් ගෙන එනු ඇත.
CineVibes.lk වෙතින් ඔබ වෙත ගෙන එන මෙම චිත්‍රපටය Mystery සහ Thriller චිත්‍රපට රසිකයන්ට විශේෂ අත්දැකීමක්!
Description ByDhanuka kavishka.
Subtitle ByOlo.lk
Top Cast
Movie Stills




















Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!














