CineVibes
Initializing Experience...
Initializing Experience...



අපේ ලෝකෙට පිටින් තියෙන මායාකාරී ලෝකෙක ඉන්න චුන් කියන කෙල්ලට හරි ආසාවක් තිබුණා මිනිස්සුන්ගේ ලෝකෙ ගැන දැනගන්න. එයාට අවුරුදු 16 පිරුණු දවසේ ඩොල්ෆින් කෙනෙක්ගේ පෙනුම අරගෙන මේ ලෝකෙ බලන්න ආවත්, හිතපු නැති විදිහට ලොකු සුළි පාරකට අහුවෙලා චුන්ගේ පණ බේරගන්න යද්දී අහිංසක කොල්ලෙක් තමන්ගේ ජීවිතේ පූජා කරනවා.
තමන් වෙනුවෙන් මැරුණු ඒ කොල්ලගේ ආත්මය ආයෙත් පණගන්නන්න චුන් තීරණය කරන්නේ මුළු ලෝකෙටම හොරෙන් ලොකු තහනම් මායාවක් පාවිච්චි කරලා. හැබැයි මේ වැඩෙන් මුළු මායා ලෝකෙටම ලොකු විනාශයක් එනවා වගේම චුන්ටත් පිස්සු හැදෙන විදිහේ ලොකු කැපකිරීම් වගයක් කරන්න වෙනවා. පුංචි මාළු පැටියෙක් විදිහට ආයෙත් උපදින ඒ කොල්ලගේ ආත්මය පරිස්සම් කරගෙන ආපහු මිනිස් ලෝකෙට යවන්න චුන්ට පුළුවන් වෙයිද? නැත්නම් මුළු මායා ලෝකෙම එකතු වෙලා මේ දෙන්නවම විනාශ කරලා දායිද? මේ පට්ට ලස්සන ෆිල්ම් එක දැන්ම CineVibes.lk එකෙන් අනිවාරෙන් බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.













