Back to Home
Click to play
Watch Online
Powered byLogo
WEB-DL 5.6

Bhooth Bangla

2026 2h 43mHorror
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

👻 Bhooth Bangla (2026)
ලන්ඩනයේ සිට ඉන්දියාවට පැමිණෙන අර්ජුන් ආචාර්යාට තම පවුලට උරුම වූ පැරණි මාලිගාවක තම සහෝදරියගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට අවශ්‍ය වෙයි. නමුත් අද්භූත සිදුවීම්වලින් පිරුණු එම මාලිගාව තුළ සැඟවී ඇති බිහිසුණු රහසක් සහ පුරාණ ශාපයක් ඔහුගේ සියලු සැලසුම් වෙනස් කරයි. හාස්‍යය, භීතිය සහ අභිරහස් එකට මුසු වූ මේ කතාවෙන් අර්ජුන්ට මුහුණ දීමට සිදුවන අමුතුම අත්දැකීම් රැසක් දැකගන්න පුළුවන්!
🎬 CineVibes.lk වෙතින් ඔබට ගෙන එන Bhooth Bangla (2026) චිත්‍රපටය නරඹන්න සූදානම් වන්න!

Description ByDhanuka kavishka.
Subtitle BySubz.lk

Comments (0)

Be the first to comment!