CineVibes
Initializing Experience...
Initializing Experience...



හදවත කඩලා බිඳලා දාපු පට්ට වේදනාකාරී බ්රේකප් එකකට පස්සේ, ලෝරලින් තීරණය කරනවා තමන්ගේ මියුසික් ලයිෆ් එක ගොඩදාගන්න නැෂ්විල් වලට යන්න. පරණ පාලු අතීතය අමතක කරලා සිංදු කියන හීනය පස්සේ මෙයා යද්දී, අනිත් පැත්තෙන් ජැක්ට ලෝරලින් නැතුව ඉන්නම බැරි වෙනවා. එයා බලන්නේ කොහොමහරි ආයෙත් ලෝරලින්ව හොයාගෙන එයාගේ ආදරේ දිනාගන්න.
හැමදේම අලුතෙන් පටන් ගන්න හදන ලෝරලින්ගේ හිත ආයෙත් වෙනස් කරන්න ජැක්ට පුළුවන් වෙයිද? නැත්තම් නැෂ්විල් වල ලැබෙන අලුත් සක්සස් එකත් එක්ක ලෝරලින් ජැක්ව අමතක කරලා දාවිද? ආදරෙයි මියුසික් එකයි අස්සේ වෙන මේ පිස්සු හැදෙන රොමෑන්ටික් කතාව අනිවාරෙන්ම බලන්න දැන්ම සෙට් වෙන්න. දෙන්නගේ ආදරේ ඉස්සරහට මොන වගේ එකක් වෙයිද?


Be the first to comment!