CineVibes
Initializing Experience...
Initializing Experience...



ගමේ අයට වඩා වෙනස් විදියට හිතන හරිම ලස්සන කෙල්ලෙක් වෙන බෙල්ගේ තාත්තා දවසක් අහම්බෙන් අමුතුම විදියේ මායාකාරී මාලිගාවක හිරවෙනවා. තාත්තාව බේරගන්න හිතාගෙන අන්තිමේදී බෙල්ට සිද්ධ වෙනවා ඒ ගූඪ මාලිගාවේ ඉන්න, දැක්කත් බය හිතෙන ශාපලත් රකුසෙක් ලඟ තනියම නතර වෙන්න.
මුලින් හොඳටම බයෙන් හිටියත්, පස්සේ බෙල්ට තේරෙනවා මේ රකුසා පිටිපස්සේ හැංගිච්ච අමුතුම රහසක් තියෙනවා කියලා. හැබැයි මාලිගාවේ තියෙන මාජික් රෝස මලින් අන්තිම පෙත්ත වැටෙන්න කලින් මේ ශාපය බිඳින්න බැරි වුණොත්, රකුසට කවදාවත් ආයේ මනුස්සයෙක් වෙන්න ලැබෙන්නේ නැහැ. පිස්සු හැදෙන සුපිරි අත්දැකීමක් ගන්න දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙන්න. බෙල්ට පුළුවන් වෙයිද ඒ ආදරෙන් මේ දරුණු ශාපය බිඳලා රකුසව බේරගන්න?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















