CineVibes
Initializing Experience...
Initializing Experience...



මුළු ලෝකයම නත්තල් සතුටෙන් ඉන්න වෙලාවක, එක පාරටම හොස්පිට්ල් එකකින් අලුත උපන් කිරි කැටියෙක්ව පැහැරගන්නවා. මේ සිද්ධිය නිසා ලොකු වරදකාරී හැඟීමකින් ඉන්න හොස්පිට්ල් එකේ වැඩ කරන කෙනෙකුයි, අලුතින්ම පොලිසියට බැඳුණු උනන්දු කොප් කෙනෙකුයි එකතු වෙලා මේ දරුවව හොයන්න පට්ට ගේමක් ගහන්න පටන් ගන්නවා. මුළු රෑම මේ දෙන්නා කාලයත් එක්ක ලොකු රේස් එකක් දුවන්නේ කොහොමහරි දරුවව බේරගන්නයි.
හැබැයි මේ දෙන්නා දන්නෙ නැති ලොකුම රහස තමයි, දරුවව අරන් ගිය ගැහැණු කෙනා කරන්නෙ ලොකු වැරද්දක් වුණත්, ඇය ඒ දේ කරන්නෙ තමන්ගෙම කියලා දරුවෙක් හුරතල් කරන්න තියෙන අහිංසක, ඒ වගේම හදවත කීරි ගැහෙන බලාපොරොත්තුවක් නිසා කියන එක. මේ හැඟීම්බර සටන කෙළවර වෙන්නේ කොහොමද? අන්තිමේදී දරුවා ලැබෙන්නේ කාටද? පිස්සු හැදෙන ත්රාසයක් එක්ක හිත හඬවන මේ සුපිරි කතාව අදම බලලා ඔයාලම හොයාගන්නකෝ මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.