CineVibes
Initializing Experience...
Initializing Experience...



තාත්තා නැති වුණාට පස්සේ එයාගේ කෝටි ගණන් දේපළ ටික අයිති කරගන්න එකම තාත්තගේ වෙනස්ම අම්මලාගේ ළමයි සෙට් එකක් එකතු වෙනවා. හැබැයි වැඩේ කියන්නේ මේ ඔක්කොම සල්ලි තියෙන්නේ ලොකු සේප්පුවක දාලා ලොක් කරලා. ඒක ඇරගන්න ඕන පාස්වර්ඩ් එක තාත්තා මැරෙද්දිම වලපල්ලට අරන් ගිහින්!
දැන් ඉතින් මේ පට්ට කපටි සහෝදරයෝ ටිකට සල්ලිකාරයෝ වෙන්න නම් කොහොමහරි ඒ පාස්වර්ඩ් එක හොයාගන්න වෙනවා. සල්ලි වෙනුවෙන් එකෙක්ට එකෙක් පාවලා දෙමින් කරන මේ පිස්සු කෙළිය අතරේ, සේප්පුව ඇරලා කෝටි ගණන් සල්ලි ටික අරන් මාරු වෙන්න කාට පුළුවන් වෙයිද? මේ පට්ට කොමඩිය අනිවාරෙන් බලන්න දැන්ම CineVibes.lk එකට සෙට් වෙන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.















