CineVibes
Initializing Experience...
Initializing Experience...



ගෙදරින් වගේම සමාජෙනුත් කිසිම ගණන් ගැනීමක් නැති, "මූට නම් කවදාවත්ම හරියන් නැහැ" කියලා මුළු ලෝකෙන්ම අතඇරපු සාමාන්‍ය මධ්‍යම පංතියේ කොල්ලෙක්ගේ කතාවක් මේක. තමන්ගේ අනාගතේ ගැන කිසිම අදහසක් නැතුව අතරමං වෙලා ඉන්න මේ කොල්ලට ජීවිතේ ඉස්සරහට යන්න හදද්දීම එක පිට එක පිස්සු හැදෙන ප්‍රශ්න වැලක් එනවා. හැම පැත්තෙන්ම තමන්ව පල්ලෙහාට ඇදලා දාද්දී, වැටුණු තැනින් ආයෙත් නැගිටින්න කොල්ලා දෙන අමුතුම ගේම හිතටම වදින විදියට බලාගන්න පුළුවන්.
හදවතටම වදින, ඒ වගේම මාරම ඉමෝෂනල් ටච් එකක් තියෙන සුපිරිම ෆිල්ම් එකක් තමයි Aryabhatt Ka Zero කියන්නේ. හැමෝම "බිංදුවයි" කියලා කොන් කරපු මේ කොල්ලා, තමන්ගේ හිත ඇතුළේ තියෙන බිය නැති කරගෙන ජීවිතේ දිනන්න යන ගමන දැක්කම ඔයාලටත් පට්ටම ගැම්මක් එනවා අනිවාරෙන්. ඔන්න එහෙනම් තවත් පරක්කු නොවී අදම CineVibes.lk එකෙන් මේකට සෙට් වෙන්න. අන්තිමේදී හැමෝම බිංදුවට දාපු මේ කොල්ලා මුළු ලෝකෙටම තමන් කවුද කියලා පෙන්වයිද? නැත්නම් හැමදාම බිංදුවක් වෙලාම ඉඳියිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



