CineVibes
Initializing Experience...
Initializing Experience...



පොලීසියේ ඉහළම නිලධාරීන්ව එක පෙළට කිසිම හෝඩුවාවක් නැතුව අමුතුම විදිහට ඝාතනය වෙන්න පටන් ගන්නවා. කොච්චර ට්‍රයි කළත් පොලීසියට මේ මිනීමරුවාව අල්ලගන්න බැරුව අසරණ වෙද්දි, අපරාධ විද්‍යාව ගැන මාරම කැක්කුමක් තියෙන මනෝවිද්‍යාඥයෙක් වෙන අන්වර් මේ පටලැවිල්ල අස්සට බහිනවා. හැබැයි මේක නිකන්ම නිකන් ක්‍රයිම් කේස් එකක් නෙවෙයි, මිනීමරුවා ගහන්නේ හිතාගන්නවත් බැරි තරම් දරුණු, පිස්සු හැදෙන සයිකො ප්ලෑන් එකක්!
අන්වර් මේ ලේවැකි සිදුවීම් පිටිපස්සෙ තියෙන අඳුරු රහස හොයන්න යද්දි, තත්පරයෙන් තත්පරය ගේම් එක තවත් බයානක වෙනවා. මිනීමරුවාට වඩා එක අඩියක් පස්සෙන් ඉන්න පොලීසියට ඊළඟ ගොදුර බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් අන්වර්ටත් මේ දරුණු සයිකො ගේම් එකේ බිල්ලක් වෙන්න වෙයිද කියලා දැනගන්න, දැන්ම CineVibes.lk එකෙන් මේ පට්ටම සස්පෙන්ස් ත්‍රිලර් එක බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



