CineVibes
Initializing Experience...
Initializing Experience...



ලොස් ඇන්ජලීස් නගරාධිපති වෙන්න ඡන්දෙට ඉල්ලන සුපිරි සල්ලිකාරයෙක්ගේ එකම පුතාව එකපාරටම කවුරුහරි කිඩ්නැප් කරනවා. හැබැයි ප්රශ්නේ කියන්නේ මේ වෙලාවේ එයාලගේ සල්ලි ඔක්කොම වියදම් කරලා තියෙන්නේ ඡන්ද වැඩවලට. ඉතින් පැය ගාණක් ඇතුළත කප්පම් සල්ලි හොයාගන්න නම් මේ අම්මටයි තාත්තටයි කවදාවත් කාටවත් කියන්නැතුව හංගගෙන හිටපු එයාලගේ ජීවිතේ අඳුරුම රහස් එළියට දාන්න සිද්ධ වෙනවා.
තමන්ගේ දරුවා බේරගන්න මේ දෙන්නට කරන්න වෙන කුණු වැඩ දැක්කම පිස්සු හැදෙනවා මචංලා. ඇඟ කිලිපොලා යන මේ පට්ට ත්රිලර් එක දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න. හැමෝටම වහලා තිබ්බ එයාලගේ ජීවිතේ කැතම පැත්ත මුළු ලෝකෙටම එළිවෙයිද? මේ මරණීය සෙල්ලමෙන් එයාලට තමන්ගේ පුතාව පණපිටින් බේරගන්න පුළුවන් වෙයිද?














Be the first to comment!