Back to Home
Click to play
Watch Online
Powered byLogo
BluRay 5.7

Acid

2023 1h 40mDrama
Watch Trailer
0 Views
0 Downloads
0 Sub Downloads

හිතන්නකෝ එකපාරටම අහසෙන් වැටෙන්න පටන් ගන්නෙ සාමාන්‍ය වැස්සක් නෙමෙයි, මිනිස්සුන්ගේ ජීවිත පවා තත්පර ගාණකින් අනතුරේ දාන්න පුළුවන් මාරාන්තික ඇසිඩ් වැස්සක් කියලා. ප්‍රංශය පුරාම මේ විනාශය පැතිරෙද්දී, අවුරුදු 15ක Selma තමන්ගේ වෙන්වෙලා ඉන්න අම්මා Élise සහ තාත්තා Michal එක්ක මේ බිහිසුණු තත්ත්වයට මැදි වෙනවා. පවුලේ තිබුණු පරණ ප්‍රශ්න පැත්තක දාලා, ජීවිතේ බේරගන්න නම් මේ තුන්දෙනාට ආයෙත් එකට එකතු වෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඇසිඩ් වැස්සෙන් ආරක්ෂා වෙන්න තැනක් හොයාගන්න එක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි.

වටපිටාවම විනාශ වෙමින් තියෙද්දී, මිනිස්සු බයෙන් පැනලා යද්දී, තමන්ගේ ජීවිතත් බේරගෙන එකිනෙකාවත් ආරක්ෂා කරගන්න මේ පවුලට කරන්න වෙන සටන නම් සිරාම tension එකක්. හැම මොහොතකම මරණය ළඟටම එද්දී, පරණ තරහ අමතක කරලා එකට එකතු වෙලා මේ නිරයෙන් ගොඩ එන්න මේ තුන්දෙනාට පුළුවන් වෙයිද? නැත්නම් මේ මාරාන්තික ඇසිඩ් වැස්ස එයාලගේ පවුලේ කෙනෙක්ව අරගෙනම නවතියිද කියලා බලන්නම වෙනවා.

Description ByMenusha Warshan.
Subtitle ByCineru.lk

Movie Stills

Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still
Still

Comments (0)

Be the first to comment!