CineVibes
Initializing Experience...
Initializing Experience...



තවත් අල වුනු අලුත් අවුරුදු පාටියකට පස්සේ, ටිම්ට එයාගේ තාත්තා හිතාගන්නවත් බැරි පිස්සු හැදෙන රහසක් එලි කරනවා. ඒ තමයි එයාලගේ පවුලේ ඉන්න පිරිමි අයට විතරක් තමන්ගේ අතීතයට ටයිම් ට්රැවල් කරන්න පුළුවන් කියන එක. කරුවල කාමරයකට ගිහින් අත්දෙක මිටි මොලවගෙන හිතුවාම ටිම්ට ඕනෑම පරණ සිදුවීමකට ආයෙත් ගිහින් ඒක වෙනස් කරන්න පුළුවන්.
ලැබුනු මේ පට්ට බලයෙන් තමන්ගේ ලව් ලයිෆ් එක ගොඩදාගන්න හදන ටිම්ට ලස්සන මේරිව හම්බවෙනවා. එයාගේ ආදරේ දිනාගන්න එයාගෙන් වුනු වැරදි හදාගන්න ටිම් ආයෙ ආයෙත් අතීතයට යනවා. හැබැයි අතීතය එක පාරක් වෙනස් කරද්දී වර්තමානයේ සිද්ධවෙන පිස්සු හැදෙන සිදුවීම් එක්ක මුළු ලයිෆ් එකම අවුල් ජාලාවක් වෙනවා. ටිම්ට තමන්ගේ ආදරෙයි පවුලයි දෙකම බේරගෙන මේ ගේම් එක ගහන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















