
Watch Online
Powered by


WEB-DL N/A
Abhirami
0 Views
0 Downloads
0 Sub Downloads
🌟 Abhirami (2024) 🌟
Dubai හි හෙදියක් ලෙස සේවය කරන අභිරාමි සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී තරුණියක්. ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු සමඟ ඇය පටිගත කරන වීඩියෝවක් හදිසියේම viral වීමත් සමඟ ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. ජනප්‍රියත්වයත් සමඟ PR සමාගමක් ඇයව celebrity කෙනෙකු බවට පත් කළත්, ඒ ජනප්‍රියත්වය ඇයට නිදහස, පෞද්ගලික ජීවිතය සහ සබඳතා අහිමි කරමින් විවිධ ගැටලු රැසකට ඇද දමයි.
අභිරාමිට virtual ලෝකයෙන් මිදී තමන්ගේ සැබෑ ජීවිතය නැවත ගොඩනගාගන්න හැකි වේවිද? 📱✨
🎬 Abhirami (2024) — ජනප්‍රියත්වය, සමාජ මාධ්‍ය සහ සැබෑ ජීවිතය අතර ඇති සංකීර්ණ සම්බන්ධතාවය ගැන කියවෙන අපූරු Malayalam චිත්‍රපටයක්.
🍿 සිංහල උපසිරැසි සමඟ නැරඹීමට CineVibes.lk සමඟ රැඳී සිටින්න!
Description ByDhanuka kavishka.
Subtitle Bycinemx.lk
Top Cast
Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!





