CineVibes
Initializing Experience...
Initializing Experience...



ඇමෙරිකාවේ ඉඳන් පිස්සුවෙන් වගේ සල්ලි නාස්ති කර කර ආතල් එකේ හිටපු ජෝන්ස්ගෙයි කෝරාගෙයි ලයිෆ් එක එකපාරටම කණපිට පෙරලෙනවා! පුතාලගේ මේ සල්ලාල වැඩ නිසා මල පැනපු ජෝන්ස්ගේ තාත්තා, මූණු දෙකට පට්ට ප්ලෑනක් ගහලා මුන් දෙන්නව නිවාඩුවකට කියලා ඉන්දියාවට යවනවා. හැබැයි ඉන්දියාවට බැස්ස ගමන් තමයි මුන්ට තේරෙන්නේ අම්බානකට ඇනගෙන තියෙන්නේ කියලා!
අතේ තිබ්බ ක්‍රෙඩිට් කාඩ්, සුපිරි කාර් ඔක්කොම ඉවරයි, දැන් මුන් දෙන්නට වෙන්නේ මාසෙකට පුංචි ගාණකින් අන්ත අසරණ විදිහට මුඩුක්කුවක ජීවත් වෙන්න. එක පැත්තකින් කොලේජ් එකේ එක එක කෙළි, අනික් පැත්තෙන් මැදට පනින දේශපාලන අවුල් ජාලාවක්! සල්ලිකාර ඇමෙරිකන්කාරයෝ දෙන්නට ඉන්දියාවේ මුඩුක්කුව අස්සේ ජාමෙ බේරගෙන ඉන්න පුළුවන් වෙයිද? නැත්තම් මුන් දෙන්නා එහෙම්මම අනාථ වෙයිද? පිස්සු හැදෙන කොමඩි පාරක් බලන්න දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.