CineVibes
Initializing Experience...
Initializing Experience...



බැංගලෝර්වල කොලේජ් එකකට අලුතෙන්ම යන මල්ලිලා තුන්දෙනෙකුට එහේ ඉන්න සීනියර්ස්ලාගෙන් ලැබෙන්නේ සෙල්ලම් නැති කෑමක්. මුළු ඇඟම රිදෙන්න ගුටි කාලා, පට්ට විදිහට නෝන්ඩි වෙන මේ තුන්දෙනාට ඕන වෙන්නේ කොහොමහරි ඒ සීනියර්ස්ලාගෙන් පලිගන්න. ඉතින් මුන් තුන්දෙනා කරන්නේ ඒ පැත්තේ ඉන්න ඩොන් කෙනෙක්ව සෙට් කරගන්න ට්රයි කරන එක. ඔන්න ඔහොමයි මුන්ට රංගා කියන පිස්සු හැදෙන, සුදු ඇඳපු, අමුතුම විදිහේ මැරයෙක්ව සෙට් වෙන්නේ. රංගා කියන්නේ නිකන්ම මැරයෙක් නෙවෙයි, පොරගේ හැසිරීම දැක්කම ඔයාටත් පිස්සු හැදෙනවා ෂුවර්.
රංගා එක්ක සෙට් වෙලා මේ කොල්ලෝ තුන්දෙනා සීනියර්ස්ලාට රෙවෙන්නම ගේම දෙනවා. හැබැයි ආතල් එකට පටන් ගත්ත මේ ගේම හිතාගන්න බැරි තරම් භයානක පැත්තකට කැරකෙන්න ගන්නවා. රංගාගේ ඇත්තම මූණ දැක්කම මේ කොල්ලෝ තුන්දෙනාටත් හීන් දාඩිය දාන්න ගන්නවා. මේ පිස්සු මැරයාගේ ග්රහණයෙන් බේරිලා තමන්ගේ පණ බේරගන්න මුන් තුන්දෙනාට පුළුවන් වෙයිද? නැත්නම් මුන් ඔක්කොම ලොකු අමාරුවක වැටෙයිද? දැන්ම CineVibes.lk එකෙන් මේ පට්ටම ෆිල්ම් එක බලලම දැනගන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















