CineVibes
Initializing Experience...
Initializing Experience...



Rahul Jaykar කියන්නේ එක කාලෙක තමන්ගේම ගීතවලින් රසිකයන්ව වසඟ කරපු ජනප්රිය singer කෙනෙක්. හැබැයි සාර්ථකත්වයත් එක්කම ඔහුගේ ජීවිතය alcohol addiction එක නිසා සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න පටන් අරගෙන. එක දවසක bar එකකදී Rahulට Arohi කියන අලුත් ගායිකාව හම්බවෙනවා. ඇගේ කටහඬටත්, සංගීතයට තියෙන හැකියාවටත් ආදරේ කරන Rahul, තමන්ට අහිමි වෙලා ගිය fame එක Arohiට ලබාදෙන්න තීරණය කරනවා. ඒත් දෙන්නාගේ මේ ගමන සාර්ථකත්වයට විතරක් සීමා වෙන්නේ නෑ. ටිකෙන් ටික ඒක ගැඹුරු ආදරයක් බවටත් පත්වෙනවා.
Arohiගේ career එක ඉහළට යද්දී Rahulගේ ජීවිතය නම් ඔහුගේ addiction එකත් එක්ක තවත් අඳුරු වෙන්න පටන් ගන්නවා. තමන් ආදරේ කරන කෙනාගේ හීන හැබෑ කරගන්න උදව් කරන අතරේ, තමන්ගේම අතීතයෙන් ගැලවෙන්න ඔහුට බැරි වෙනවා. එකිනෙකා වෙනුවෙන් හැමදේම කරන්න සූදානම් වුණු මේ දෙන්නාට, ආදරේ විතරක් තිබුණාම ජීවිතේ හැම ප්රශ්නයක්ම ජයගන්න පුළුවන්ද මචංලා? තමන්ගේ ආදරේ බේරගන්න Rahulට තමන් එක්කම කරන්න වෙන සටන කොච්චර දුර යයිද කියලා බලන්නම වෙනවා.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















